යාපනයේ අවතැන්වූවන් මෙම වසර අවසන්වීමට පෙර නැවත පදිංචියට
යාපනයේ අභ්‍යන්තර අවතැන්වූවන් මෙම වසර අවසන් වන විට නැවත පදිංචි කිරීමට සැලසුම් කර ඇති බව පවසා තිබේ. මීට පෙර මෙම අභ්‍යන්තර අවතැන්වූවන් මෙම මාසය අවසන් වන විට පදිංචි කරන බවට පවසා තිබුණි. කෙසේ නමුත් දැන් එම කටයුතු මෙම වසර අවසන් වීමට රෙප සිදුකරන බව නැවත පදිංචි කිරීමේ අමාත්‍යාංශය පවසයි. යාපනය ප්‍රදේශයේ පවුල් 936ක් අභ්‍යන්තර අවතැන්වූවන් … Continue reading යාපනයේ අවතැන්වූවන් මෙම වසර අවසන්වීමට පෙර නැවත පදිංචියට
Copy and paste this URL into your WordPress site to embed
Copy and paste this code into your site to embed